යාපනය අරියාලෙයි නැගෙනහිර පිහිටි පූවර්සන් දුපතෙහි ඉතා සූක්‍ෂමව වල දමා තිබූ මොටාර් බෝම්බ 38 ක් සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි.
පූවර්සන් දුපතේ ධීවරයින් පිරිසකට අදාළ මෝටාර් බෝම්බ පිළිබඳව නිරීක්‍ෂණය වීමෙන් පසුව මේ පිළිබඳව යාපනය පොලීසියට දැනුම් දී ඇත.