අ’පුර තැපැල් ඡන්දය සාමකාමිව


අනුරාධපුර  දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද විමසිම සාමකාමිව අවසන් වු  බව සහකාර මැතිවරණ කොමසාරිස්  අසංක රත්නායක මහතා පැවසුවේය.