ජනතා විමුක්ති පෙරමුණට සහ පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට එරෙහිව වෙබ් අඩවිවල සහ ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ අපහාසාත්මක ප්‍රවෘත්ති පළ කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නීතීඥ සුනිල් වටගල මහතා අද (5) මැතිවරණ කොමසාරිස්ට පැමිණිලි කළේය.
කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් ජනතා විමුක්ති පෙරමුණට අපහාස කිරීම සඳහා ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යන බව ද ජනතා විමුක්ති පෙරමුණ කියයි.




