හිටපු මහ ඇමැති මජීඩ් අත්අඩංගුවට


තැපැල් ඡන්දය මධ්‍යස්ථානයකට ඇතුළු වී ඡන්දය ආයාචනා කළැයි සැකපිට නැගෙනහිර හිටපු මහ ඇමැති (එජනිස) නජීබ් ඒ මපීඩ්  අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.