තම මනාප ගොඩ වැඩි කරගැනීම පසෙකින් තබා පක්ෂයේ ඡන්ද පදනම වැඩිකරගනිමින් එක්සත් ජාතික පක්ෂය බහුතර බලයක් සහිත ආණ්ඩුව
දියත
‘ඡන්ද වැටලීම් 117 : 406 ක් පොලිස් දැලේ‘
පාර්ලිමේන්තුව විසිරවූදා සිට නීතියට පටහැනිව ඡන්ද අපේක්ෂකයන් විසින් ප්රචාරක කටයුතුවලදී කළැයි කියන දේ සම්බන්ධ
‘ත්රස්තවාදයට කිසිම බුරුලක් නෑ‘ - අගමැති
‘මහින්ද රාජපක්ෂ දැන් හැමතැනම කියනවා එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ අපි බලයට පත්වුණොත් නැවත උතුරේ ත්‍රස්තවාදය හ
ලොකුබණ්ඩාර මෛත්‍රීගේ හොඳ කියයි
ඇතැම් පුදු්ගලයන් ජීවිතාන්තය දක්වා ජනාධිපති ධූරයේ රැදී සිටින්නට උත්සාහ දරණ කාලයක තමන් ලද ජනාධිපති ධූරය වසර හතර
ඇමැති රියදුරා ආගිය අතක් නෑ
මාදිවෙල නිවස ගිනි ගත් දිනයෙන් පසු හිටපු ඇමැති සී බී රත්නායක මහතාගේ රියදුරා ආ ගිය අතක් නැතැයි ඔහුගේ බිරිය රම්බොඩ
තැපැල් ලේකම් ඉවතට
මැතිවරණ කොමසාරිස්ගෙන් ලද පැමිණිල්ලක් අනුව මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් තැපැල් අමාත්‍යංශයේ ලේකම් අබ්දුල
කරල්ලියද්දට කැලෑ පත්තර බෙදීම නවත්වයි
සන්ධාන අපේක්ෂක තිස්ස කරල්ලියද්ද මහතාට එරෙහි අපහාසාත්මක පත්‍රිකාවක් තැපැල් මගින් බෙදීම මැතිවරණ කොමසාරිස්ගේ න
සාමයට සංහිඳියාවට ජගත් අරමුදලක්
ලංකාවේ සාමය හා සංහිඳියාව ගොඩනැගීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලබා දෙන ප්‍රතිපාදන යෙදවීම සඳහා විශේෂ අරමුදල
මහින්ද කාලේ ජනපති අරමුදලින් ඉවක් බවක් නැතිව සල්ලි දීලා
ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ශල්‍යකර්මයක දී රුපියල් පනස් දහසක් ලබා දෙන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත
‘රනිල් ළඟට ගියාම පාඨලීටත් කෙළින් කතා කරන්න බෑ‘
‘අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇමැති මණ්ඩලයට පත් කළේ ඔහුට එහෙයි කියන අය විතරයි. අපි හිතුවා කෙලින් කතා කරන පාඨ
පිරිවෙන් සිසුන්ට නිල ඇඳුම් නෑ
2015 අධ්‍යයන වර්ෂයේ දෙවැනි වාරයද ගෙවී යාමට ආසන්නව තිබියදීත් පිරිවෙන් සිසුන් සඳහා ලබාදෙන නිල ඇදුම් මේ දක්වා 
වෙලේ සුදාගේ පරණ මස්සිනා රිමාන්ඩ්
වෙලේ සුදාගේ හෙරොයින් මත්කුඩු විකිණීමටත්, අපරාධවලින් සොයා ගත් මුදල් විශුද්ධිකරණයට ලක් කිරීමටත් ක්‍රියා කළැයි
‘ජනතා පැතුම් ඉටුවන දිනය අත ළඟයි‘ - රුක්මන්
‘කවදා හරි තමන්ගේ රජයක් පත් කර ගන්න අවස්ථාව ලැබෙනකම් මේ රටේ ජනතාව සෑහෙන කාලයක් බලාගෙන සිටියේ බැටකාලා හොඳටම හෙම
ඡන්ද නීතිය අමු අමුවේ කඩයි
ගාල්ලේ කරාපිටියේ රජයේ ඉඩමක සෑදීමට ගිය හෙල්මුත්කෝල් මාතෘ හා ළමා රෝහලේ වැඩ කටයුතු යළි ආරම්භ කිරීමට අද උදෑසන සෞඛ්&zw
කුලියට සිටි කත කඩවතදී මරා ඇත?
කඩවත පහළ කරගහමුල නිවසක කුලී කාමරයක සිටි අවුරුදු 45 ක කාන්තාවක් නිරුවත් කර මරා දමා සිටියදී අද (7) සොයාගත් බව පොලිසිය
‘එජාපෙ දිනුවොත් ලංකාවත් ග්‍රීසියක් වෙනවා‘
ඇමරිකාව හා එංගලන්තය ඇතුළු යුරෝපා රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි යැයි රනිල් වික්‍රමසි
පෝට් සිටි නඩුව කල් යයි
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (පෝර්ට් සිටි) පිළිබඳව අමාත්‍ය මණ්ඩලය මෙතෙක් ගෙන ඇති තීන්දු තීරණ ගැන ඉදිරියේදී අධිකරණ
ජනපති කොමිසම මඩකලපුවේ
ඉකුත් යුද ගැටුම් සමයේ මඩකළපුව දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන් පිළිබඳ වාචික සාක්කි විමසීම ලබන 22 වනදා සිට 25 වනදා දක
උතුරු හසුන
කවර ආණ්ඩුවක් පත්වුවද ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි යන තී
මන්නාරම රදගුරු සිංගප්පූරු රෝහලකට
මාස තුනකට අධික කාලයක් අසනීයෙන් පසු වූ රායප්පු ජෝසප් මන්නාරම රදගුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව වෙත රැග
ඇමැති පුතාට එරෙහි පෙත්සම අස් කර ගනී
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගේ පුතකු වන එක්සත් සේනාරත්න තම දියණිය බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව කියමින් ඇ
මෛත්‍රියේ කැඩපත සිනාවයි
මහින්ද සමරසිංහ මහතා අද (07) පොත් දෙකක් නිකුත් කළේය. ප්‍රධාන ආරාධිතයා වුයේ මෛත්‍රිපාල සිරිසේන මහතාය. හිටපු අගවි
‘පොරොන්දු මලු පච මලු‘
රට හැදීමට නම් පොරොන්දු දේශපාලනයෙන් ඉවත් වී සැබෑ දේශපාලන ප්‍රතිපත්තියක් ඉදිරිපත් කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ
ත්‍රෝ බෝල් සටනට ලංකාවෙන් තුරුම්පු රැසක්
ඉන්දියවේ බැංගලෝර් හිදී අගෝස්තු 7 , 8 හා 9 දිනවලදී පැවැත්වෙන ත්‍රෝ බෝල් තරගාවලිය සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරන පොලි
අනවසර බෙහෙත් ගබඩාවක් ආදුරුප්පු වීදියේ
කොළඹ ආදුරුප්පු වීදියේ තෙවැනි මහලේ නිවසක කාමරයක ගබඩා කර තිබූ විශේෂ ඖෂධ තොගයක් පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අ
සන්ධානෙන් හයක් පන්නයි
නියෝජ්‍ය ඇමැති සුරේෂ් වඩිවේල් , පලාත් සභා මන්ත්‍රීන් වන නිශාන්ත වර්ණසිංහ, නිරෝෂා අතුකෝරල සහ හිරුණිකා ප්‍රේමච
වීදියේ විරෝධය මාධ්‍ය කොරෝධයක් වෙයි
වීදියේ විරෝධය කණ්ඩායම නිකවැරටිය බස් නැවතුම් පොළේ අත්පත්‍රිකා බෙදමින් සිටින අයුරු ඡායාරූප ගැනීමට ගිය ප්‍රාදේ
‘මානසික අසහනය හෘදයාබාධයට අත වනයි‘
(කොළඹ ආසිරි රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය - ආර්.ඒ. රංජිත් පෙරේරා) සමහර පපුවේ රුදා ආතතිය, තරහායාම, භයවීම
‘තාජුඩීන් ඝාතනයට පීඑස්ඩී තුන්දෙනෙක් හවුල්‘
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනයට ජනාධිපති ආරක්ෂක අංශයේ තිදෙනකු සම්බන්ධ බවට තොරතුරු ඇතැයි කැබිනට් ප්‍රකාශක
රතුපස්වල දෙවර්ෂ පූර්ණය උද්ඝෝෂණය ඉරිදා
ගම්පහ රතුපස්වල ජල ගැටළුව ගැන පැවැති උද්ඝෝෂණයට වෙඩි තබා තිදෙනකු මිය යෑමේ සිද්ධිය වසර දෙකක් සපිරීම නිමිත්තෙන් වි

