අනවසර බෙහෙත් ගබඩාවක් ආදුරුප්පු වීදියේ


කොළඹ ආදුරුප්පු වීදියේ තෙවැනි මහලේ නිවසක කාමරයක ගබඩා කර තිබූ විශේෂ ඖෂධ තොගයක් පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්ටාසය සහ ඖෂධ පාලක අධිකාරිය එක්ව සොයා ගත් බව පොලිසිය කියයි.

කැස්සට, ගැබිනි මාතාවනට විශේෂ නිර්දේශ මත පමණක් නිකුත් කරන ඖෂධ ඔවුනට ලැබුණේ කෙසේදැයි පරීක්ෂණ පවත්වයි.

image-2b6dc5127414b90d3682d7616dc5600633854b608bd9ab8982de89a39bc24363-V[1] image-942010f25f3bbaadbb17df9f9251b019fde500ddcabd4c2e2821b19e42021e18-V[1] image-a5e9209ae0c2e1e44ccacd27a0a136b9f060888bc0ba210cc3ca336b33db9901-V[1] image-eba49cc2bed5376be18c793658abcecfa23e47799a97e1a654fb9a26308b597c-V[1]