මාස තුනකට අධික කාලයක් අසනීයෙන් පසු වූ රායප්පු ජෝසප් මන්නාරම රදගුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව වෙත රැගෙන ගොස් තිබේ.
රදගුරුතුමා සතිය හයක් පමණ සිංගප්පූරුවේ ප්‍රතිකාර සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලන් වැය වනු ඇති බවත් වික්ටර් සුසෙයි පියතුමා කියයි.
විදෙස්ගත හා උතුරේ ප්‍රජාවගේ පරිත්‍යාගවලින් රෝහල් බිල ගෙව බව ද පියතුමා වව්නියාවේ දී කීවේය.

