‘ත්‍රස්තවාදයට කිසිම බුරුලක් නෑ‘ - අගමැති


‘මහින්ද රාජපක්ෂ දැන් හැමතැනම කියනවා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අපි බලයට පත්වුණොත් නැවත උතුරේ ත්‍රස්තවාදය හිස ඔසවනවා කියා. අපි නම් හිතන් හිටියේ රාජපක්ෂ මහත්තයා 2009 මැයි 19 වැනි දා ත්‍රස්තවාදය ඉවර කළා කියලා. ඒ වුණාට ඔහුම කියනවා ආපසු ත්‍රස්තවාදය එනවා කියා. ඒ අපි කියනවා ත්‍රස්තවාදයට ආපසු කිසිම බුරකල් දෙන්නේ නෑ කියා. අපිට හොඳ ආරක්ෂක ඇමැතිවරයෙක් ඉන්නවා. ඔහු තමයි මෛත්‍රීපාල සිරිසේන ජනපති. ‘ යි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීරිගම දී පැවසීය.

RDS_1336 RDS_1359 RDS_1425