මහින්ද සමරසිංහ මහතා අද (07) පොත් දෙකක් නිකුත් කළේය. ප්‍රධාන ආරාධිතයා වුයේ මෛත්‍රිපාල සිරිසේන මහතාය. හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් හා හිටපු කථානායකවරයකු වන වී.ජ.මු ලොකු බණ්ඩාර මහතා ද එහි වුහ.
ජාත්‍යන්තරයේ ශ්‍රි ලාංකිය ලකුණ ලෙස එම පොත හැදින්වේ. එහිදි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද, මොහාන් පිරිස් මහතා , වී.ජ.මු ලොකු බණ්ඩාර මහතා මුණ ගැසුනාහ.








