සන්ධානයේ පුත්තලම දිසාවේ ඡන්ද අපේක්ෂකයකු ඡන්ද දායකයන්ට බෙදීමට ගෙනා බව කියන සාරි, කමිස හා කැප් සමග අත් අඩංගුවට ගත
දියත
‘ගොඩගත යුතු තවත් සිරුරු තිබෙනවා‘ - ඩිලාන්
මැතිවරණ කටයුතුවලදී බංකොළොත්වූ එජාපය ගොඩගත යුතු මළ සිරුරු වෙනුවට ඔවුන්ට අදාළ නැති වෙනත් මළ සිරුරු ගොඩගනිමින් ත
උතුරු හසුන
ජනතාවගේ අවශ්‍යතා හා යෝජනා නොසළකා මධ්‍යම ආණ්ඩුව අත්තනෝමතිකව සිය සංවර්ධන සැලසුම් උතුරේ ක්‍රියාත්මක ක
එජාප ඡන්ද කාර්යාලයට ප්‍රහාරයක්
තංගල්ල මැතිවරණ කොට්ඨාශයේ හුංගම පල්ලේගම එජාප මැතිවරණ කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව හුංගම පොලීසිය පවසය
ගුවන් විරුවෝ සිහි කැරෙති
ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ මුස්ලිම් ආගමික පූජෝත්සවය අද උදෑසන කොල්ලූප
කොන්දොස්තරට තවම සිහිය නෑ : තුනක් සැකපිට
කතරගම ඩිපෝවේ බස් කොන්දොස්තරවරයකුට මීටියාගොඩදී බස් රථයෙන් එළියට ඇද පහර දී මරණාසන්න තුවාල සිදු කිරීමේ සිද්ධ
යාපනයේ විදුහලක උද්ඝෝෂණයක්
තම විදුහලට ස්ථිර විදුහල්පතිවරයකු පත් කරන්නැයි බල කරමින් යාපනය බස්මානියා විදුහලේ සිසුහු අද (10) පෙරවරුවේ විදුහල ඉ
මරික්කාර්ගේ කුලී රිය පන්නලා
එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක එස්.එම්.මරික්කාර් මහතාගේ ප්රචාරක රථයක් දෙදිනකට පෙර කොළොන්නාවේ
නෑයෝ දේහය හඳුනාගනිති
හැව්ලොක් රගර් කණ්ඩායමේ නායකයා වූ මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ගොඩගත් අවස්ථාවේ එම සිරුර ඔහුගේ සහෝදරියකද සහෝද
‘බොරුවට උත්තරේ 17 ’ රුවන්
ජනවාරි 8 වැනිදා ලැබු මේ රටේ ප්‍රගතශිලි ජනතා ජයග්‍රහණය තවත් ශක්තිමත් කරමින් අගෝස්තු 17 වැනි දා එජාපයට වි
‘සැකයට පිළිතුර ජාන පරික්ෂණයක්‘
ඝාතනයට ලක්වුයේ යැයි සැක කෙරෙන රගර් ක්‍රීඩක වසීම් තාජුඩින්ගේ ගොඩගත් දේහය ඔහුගේම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ
කෝට්ටේ අලි - බුලත් ගුටි කෙළි
සන්ධානයේ හා එක්සත් ජාතික පෙරමුණෙන් තරග කරන දෙපිරිසක් අතර කෝට්ටේ රාජගිරිය පොල්වත්තේ ඇතිවූ ගැටුමකින් පසු සන්ධාන
සජින්ගේ ඒ පෙත්සමත් විසිවෙයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන තමාට ඇප නොදීමට එරෙහිව ගොනු කළ ප්රතිශෝධන අද කොළඹ මහාධිකරණ ව
‘බැසිල්ට හිරේ එක දවසක් සජිත්ට මාස 10 යි‘ - එස්.බී
‘බැසිල් එක දවසක් රිමාන්ඩ් එකට ඇරියනම් සජිත් ප්‍රේමදාස මාස 10 කට හිරේ යවන්න ඕන. මේ 18 වැනිදායින් පස්සේ අපි ඒක වෙනම
පිළියන්දල ගින්නෙන් වාහන තුනක් විනාශයි
පිළියන්දල ජාලියගොඩ වාහන පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයේ අද පෙරවරුවේ ඇතිවූ ගින්නකින් එහි දේපළ රැසක් විනාශ වී ඇ
තාජුඩීන් සිරුර පරික්ෂණයට
ඝාතනය කළැයි සැකකරන රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ දේහය අද (10) පෙරවරු 9.50ට පමණ දෙහිවල පල්ලියේ පිහිටි සුසාන භූමියේ ද
රගර් ක්‍රීඩක සිරුර අද ගොඩ ගනී
ඝාතනය කළ බව කියන රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ සිරුර ගොඩ ගැනීම අද උදේ දෙහිවල ජුම්මා පල්ලි භූමියේදී ඇරඹ
‘රටේ සාක්ෂරතාවය 100%ක් කරනවා‘
ලංකාවේ සංවර්ධනය වූ සෙසු දිස්ති‍්‍රක්ක මට්ටමට පොළොන්නරු දිස්ති්රක්කයද ගෙන ඒමට ඉදිරි පස් වසර තුළ කි‍්‍රය
රතුපස්වලට සාධාරණය ඉල්ලති
පිරිසිදු පානීය ජලය ඉල්ලා ගම්පහ බැලුම්මහර සහ වැලිවේරියේ උද්ඝෝෂණය කළ ගැමියන්ට ශ්‍රී ලංකා යුද හමුදාව ලවා වෙඩි
ත්‍රෝ බෝල් අනුශූරතාවය ශ්‍රී ලංකාවට
පෙන්ටගියුලර් චැම්පියන් ෂිප් -2015 ත්‍රෝ බෝල් තරගාවලියේ අනු ශුරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ශූ
‘මහින්ද විශ්‍රාමිකයන්ට කණුව තිබ්බා‘
පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ විශ්‍රාමිකයන්ට පොරොන්දු දුන් නමුත් ඒවා නිසියාකාරයෙන් ඉටු නොකළ බවත් තම එක්සත් ජ
බොදු බල අපේක්ෂක රියදුරාට පොලිස් ඇප
මැතිවරණ අපේක්ෂකයෙකු වන බොදුබල සේනාවේ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් නොමැතිව ඒ හිමියන්ගේ ඡන්ද ප්රචාරක පත්&zwj
එස් අයිට, සැරයන්ට වැලිගමදී කඩු පහර
සරත් ෆොන්සේකාගේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ පිරිසක් වැලිගම තුර්කි ගම්මානයට යද්දී පාරේ සිටි පිරිසක් ඔවුන් සම
සන්ධාන ජීප් රියේ - රා බෝතල් පොලිසියේ
කළුතර දිස්ත්‍රික් සන්ධාන ඡන්ද අපේක්ෂක මහින්ද සමරසිංහ මහතාගේ ප්රචාරක රැලියක තිබී ඡන්ද පත්‍රිකා 1350 ක් හා රා
‘ජවිපෙ හදන්නේ මුක්කුවක් ගහන්න‘
ජනතා විමුක්ති පෙරමුණ සිතාගෙන ඉන්නේ කවුරුන් හෝ ආණ්ඩුවක් හදන පිරිසට එකතුවෙලා මුක්කුවක් ගසා තල්ලුවක් දී මොකක් හෝ
විමල් ෆේස්බුක් තරුණ හමුව අරඹයි
තාරුණ්‍යයේ පෙළ ගැස්ම නමින් තරුණ හමුවක් අද (9) බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ ‘අපේ ගම‘ පරිශ්‍රයේදී පැවැත්විණි.
උතුරු හසුන
ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර සාධාරණ පරික්ෂණයක් පවත්ව
‘ඡන්දෙන් පසු නැවත හමුවෙමු‘
අගොස්තු 17 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පත්වන එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ රජයක් සමග ඉදිරියට කටයුතු කිරීමේ
‘වරිග මහ ගෙදර‘ කොටබකිනියේ
ආදී වාසි ජන උරුම කෞතුකාගාරය “වරිග මහ ගෙදර” සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය මගින්
පොලිස් පොතෙන්
ගාල්ලේ සන්ධාන අපේක්ෂකයකුගේ වාහනයක් ඉමදූවේදී යතුරුපැදියක ගැටී යතුරුපැදිකරු මිය ගිය බව පොලිසිය කියයි. (ප්‍ර

