මැතිවරණ අපේක්ෂකයෙකු වන බොදුබල සේනාවේ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් නොමැතිව ඒ හිමියන්ගේ ඡන්ද ප්‍රචාරක පත්‍ර රැගත් රිය පැදවු රියදුරෙකු හොරණදී පොලිස් ඇප මත මුදා හළ බව පොලීසිය කියයි.
රියදුරා අත් අඩංගුවට ගැනීමෙන් පසු භික්ෂූන් කිහිප නමක් හා ගිහියන් පිරිසක් සමග පොලිසියට පැමිණි ඥානසාර හිමියෝ පොලිසියට බැන වැදුණු බව පොලීසිය කියයි.

