පොලිස් පොතෙන්


ගාල්ලේ සන්ධාන අපේක්ෂකයකුගේ වාහනයක් ඉමදූවේදී යතුරුපැදියක ගැටී යතුරුපැදිකරු මිය ගිය බව පොලිසිය කියයි.

(ප්‍රේමතිලක ද සිල්වා)

විවාහය ලියාපදිංචි කර මනාලයාගේ බුලත්සිංහල ගෙදරට යද්දී ත්‍රී රෝද රිය කාරයක හැපීමෙන් මනාලයාත්, මනාලියත් දෙදෙනාම තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.

DSC05739 DSC05743 DSC05755

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)