තාරුණ්‍යයේ පෙළ ගැස්ම නමින් තරුණ හමුවක් අද (9) බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේ ‘අපේ ගම‘ පරිශ්‍රයේදී පැවැත්විණි.
ෆේස්බුක් ඔස්සේ සටන් කරන කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් පැවැති තරුණ හමුවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාය.
මෙහිදී තරුණ හමුවේ ආරම්භය සනිටුහන් කරමින් විමල් වීරවංශ මහතා ඇඟිලි සලකුණ තබා තම අනන්‍යතාවය එහි දැක්වීය.







