පිළියන්දල ජාලියගොඩ වාහන පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානයේ අද පෙරවරුවේ ඇතිවූ ගින්නකින් එහි දේපළ රැසක් විනාශ වී ඇතැයි පොලිසිය කියයි.
කුඩා කාමර 2ක් ඇති දෙමහල් ගොඩනැගිල්ලක් වන එහි තිබූ වෑන් රථයක්, ත්‍රී රෝද රියක් හා ලොරියක් ගින්නෙන් විනාශ වී ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයිද පොලිසිය පවසයි.

![vlcsnap-2015-08-10-09h40m16s59[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/vlcsnap-2015-08-10-09h40m16s591.jpg)
![DSC05813[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC058131.jpg)
![DSC05816[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC058161.jpg)
![DSC05827[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC058271.jpg)
![DSC05837[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/08/DSC058371.jpg)
