සන්ධාන ජීප් රියේ - රා බෝතල් පොලිසියේ


කළුතර දිස්ත්‍රික් සන්ධාන ඡන්ද අපේක්ෂක මහින්ද සමරසිංහ මහතාගේ ප්‍රචාරක රැලියක තිබී ඡන්ද පත්‍රිකා 1350 ක් හා  රා බෝතල් 25 ක් සොයාගෙන ඇතැයිද  තිදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බවද හොරණ පොලීසිය කියයි.