එජාප ඡන්ද කාර්යාලයට ප්‍රහාරයක්


තංගල්ල මැතිවරණ කොට්ඨාශයේ හුංගම පල්ලේගම  එජාප මැතිවරණ කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වී ඇති බව හුංගම පොලීසිය පවසයි.

කාර්යාලයේ කටවුට් වලට හානිකර ඇති බවට කාර්යාලය අයිතිකරුවන්  හුංගම පොලිසියට පැමිණිලි කර ඇත.