මහින්ද කාලේ ජනපති අරමුදලින් ඉවක් බවක් නැතිව සල්ලි දීලා


 ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ශල්‍යකර්මයක දී රුපියල් පනස් දහසක් ලබා දෙන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වී තිබීම විහිළුවක් බවත්, ජනාධිපති අරමුදලෙන් විවිධ දේශපාලනඥයන් ශල්‍යකර්මවලට යැයි කියමින් මුදල් ලබා දුන් හැටි ජනතාවට මතක බවත් සාධාරණ සමාජයක් සඳහා වූ වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියයි.

RDS_1266