මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්දෙට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ නම අංකය හා කතිරයේ හැඩයට කෙස් කප්පවා ගත් මාතර තරුණයා පාරේ ගිය හොත් නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශය සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.