රූපවාහිනිය එපාවූ සෝමරත්න රනිල්ගේ වේදිකාවේ


ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති සෝමරත්න දිසානායක මහතා අද (5) වාරියපොළ පැවැති එක්සත් ජාතික පක්ෂ රැලියට එක්විය.

එජාප රැලිය අමතමින් සිටි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කථාව අතරතුර දිසානායක මහතා වේදිකාවට ගොඩවිය.

s1 s2 s3

ඡායාරූප - ලහිරු හර්ෂණ