හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ඔහුගේ තංගල්ල කාල්ටන් නිවසට මන්ත්‍රීවරු 32 නෙකු ගිය බවත් පක්ෂයේ ඉදිරි වැ
දියත
පැරිස් දම්සක් බක්මහ උළෙල ඉරිදා
පැරිස් බෞද්ධ විහාරයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල මෙවරත් 2015 අපේ‍්‍රල් මස 19 වැනි ඉර
පොලිසියටත් “ගංජා පවර්” දාලා
කටුගස්තොට ජම්බුගහපිටියේ දි ගංජා විකුණන්නෙකු අත් අඩංගුවට ගැනීමට ගිය පොලිසියට බාධා කළ පිරිසක්
යහපාලනයෙනුත් ඩිංගකට දේශපාලන පත්වීම්
යුරෝපා රටවල් ඇතුළු රටවල් 28 ක ශ්‍රී ලංකා තානාපති ධූර කඩිනමින් පිර වීමට කටයුතු කරන බව විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැත
කුරියර් ගබඩාව ගිනිගනී
පොල්ගස්ඕවිට, හෙරලියවල කුරියර් සමාගමක ගබඩාවක් ගින්නට අසුවී පිටරටින් එවූ භාණ්ඩ තොගයක් විනාශවී ඇතැයි පොලිසිය කිය
බීලා කූඩුවට ගිය වැඩි පිරිසක් යතුරුපැදිකරුවෝ
පසුගිය 11 වැනිදා පස්වරු 6 සිට අද (16) අලුයම 6 දක්වා බීමත් රියදුරන් 1122 ක් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. යතුරුපැදි
දුව පැහැරගත් අම්මා පරදී
ශ්‍රී ලංකාවේ වාසය කරන ජපන් ජාතික සැමියාට පස් හැවිරිදි දැරිය බාර දෙන ලෙස ජපානයේ ටෝකියෝ නුවර දිසා අධිකරණයක් ජපන්
බසය පෙරළී 37 ක් රෝහලේ
පස්සර මඩොල්සිම බසයක් පෙරළී 37 දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ.
ඉසුරු සොයා ගිහින් අනාථ කඳවුරේ මැරේ
බටහිර ඕස්ට්‍රේලියාවේ කර්ටිල් රැඳවුම් මධ්‍යස්ථානයේ ශ්‍රී ලාංකික සරණාගත රාමයියා මහේන්ද්‍රන් (50) හෘදයාබාධයකි
14000ක් නම්බු පිටින් යති
නිවාඩු නොමැතිව හමුදා සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයන්ට නිත්යනුක
ගුවන් සේවා නියෝජ්‍ය ඇමැතිත් මැදමුලනේ
මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හමුවී වර්තමාන දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා වීරකැටියේ, මැදමුලන ඔහුගේ පාරම
නිව්යෝක් රණසිංහ මාවත විවෘත වෙයි
ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දෙමින් දැනට වසර එකහමාරකට පෙර නිව්යෝක් නුවර පොලිස් රථවාහන දෙපාර්තමේන්තුවේ සේවය කළ ක
පහක් ගිය ත්‍රී රෝද රථයේ කතක් අවසන් ගමන් යයි
පාදෙණිය - අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව අමුණුකොළේ ප්‍රදේශයේදී සුඛෝපභෝගී ජිප් රථයක් හා පස් දෙනකු ගමන් ගත් ත්‍රී රෝ
අපේ අවුරුද්දට රට අවුරුදු කුමරියෝ
හික්කඩුව සංචාරක පුරයේ අවුරුදු උත්සවවලට විදේශිකයෝ ද එක්වූහ. ශ්‍රී ලංකාවට ආවේණික නැටුම්, ගැයුම්වලට සහභාගිවූ ඔවු
‘මාස්ටර් සර්‘ නිහඬ වෙයි
ගායකයකු හා සංගීත අධ්යක්ෂකයකුවූ නිමල් මෙන්ඩිස් අභාවප්‍රාප්ත විය. වසර 30 කට අධික කාලයක් එංගලන්තයේ පදිංචිව සිටි
ආරේ තොරතුරු බැංකුවෙන් අපරාධ නෑරේ
අපරාධකරුවන් හඳුනාගැනීමේ ඩී.එන්.ඒ. ජාන රටාදත්ත බැංකුවක් ජීන් ටෙක් ආයතනය ස්ථාපිතකොට ඇති බව එහි විද්‍යාඥ රුවන් ඉල
නොදන්නා දෙමළෙට ගිහින් මිලිබෑන්ඩ් වරිගෙ නසා ගනී
මැයි මාසයේ 7 වැනිදා පැවැත්වෙන බ්‍රිතාන්‍ය මහා මැතිවරණයේ ප්රචාරක කටයුතු දැනටමත් ඉතා උණුසුම් තත්වයක් ගෙන ඇත.
පොඩි පක්ෂ නායකයොත් මහින්ද හමුවෙති
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාල්ටන් නිවසට මන්ත්‍රීන් 13 දෙනකු පැමිණ ඇතැයිද මේ මොහොතේ රාජපක්ෂ මහතා සහ ඔවුන
රෝහල් සේවකයන්ට ගහලා
අනුරාධපුර සීප්පුකුලමේ තම්මැන්නාව රෝහලේ සේවකයන් දෙදෙනකුට පහරදුන්නැයි කියන පිරිසක් අත් අඩංගුවට ගන්නැයි බල කරම
පොලිසියට ගසා වරෙන්තුකරු පැහැර ගනී
මීගොඩ දෙණියේ අපරාධයක් සම්බන්ධ සැකකරුවකු මාංචු පිටින් රැගෙන එද්දී පිරිසක් පොලිසියට පහරදී ඔහු රැගෙන ගොස් ඇතැයි
අරංගල ගින්න හාර කෝටියක් වනසයි
මාලඹේ අරංගල ගොඩනැගිලි ඉදිකිරීම් යන්ත්‍ර සූත්‍ර කුලියට දෙන ආයතනයක ගින්නකින් රුපියල් කෝටි 4ක පමණ අලාබයක් සිදුව
දුවිලි ඇල්ලේ නාන්න ගිහින් පෙට්ටියෙන් එයි
ඇල්පිටිය කොස්මුලන දුවිලි ඇල්ලේ නෑමට ගිය තරුණයෙකුගේ සිරුරක් ගිං ගගෙන් අද සොයා ගත්
නිශාන්ත පැය පහක් පොලිසියේ
හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ පවත්වාගෙන ගිය කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (සීඑස්එන්) නාලිකාවේ ප්‍රධාන විධායක
නවීන් අලින්ට තෙල් ගායි
සිංහල අලුත් අවුරුදු හිසතෙල් ගැමේ චාරිත්‍රය යෙදුනු අද (15) පූර්ව භාග 9.06 ට යෙදුණු නැකතට අනුව පින්නවල අලි අනාථාගාර
බෝතලෙයි පොරවයි 3ක් රෝහලට යවයි
පුත්තලමේ තෙගුවන්තිව් අවුරුදු සාදයකදී මිතුරන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තිදෙනකු පොරෝ පහරින් තුවාල ලබා රෝහ
දොරමඬලා විහාරය පිංකම් සිරියෙන් බැබලෙයි
අනුරාධපුර ඵෙතිහාසික දොරමඬලාව විහාරයට ගර්භ චෛත්‍යයක් ඉදිකර පුජා කෙරිණි. ව්‍යාපාරික උදිත ප්‍රනාන්දු මහතා මෙම
පුතා මහා පාපයක් කර ගනි
පොලොන්නරුව ගනන්ගොල්ලේ දි පුතකුගේ තියුණු ආයුද ප්‍රහාරයකට ලක් වු 58 හැවිරිදි පියකු මියගිය බව පොලොන්නරුව පොලිස
ජනපති හිස තෙල් ගෑමට එක්වෙයි
හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව, කදුරුවෙල ජයන්ත
හිටපු ජනපති නැකතට නානු ගායි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල ජයසුමණාරාම විහාරස්ථානයෙේදී හිස තෙල් ගැල්වීය. විහාරාධිපති විතා
ගෑස් ලිප අවුරුද්ද කයි
ගාල්ලේ පැදින්නෝරුවේ නිවසක අද අළුයම සිදුවූ පිපිරීමකින් පියා (60) සහ දියණිය (30) පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කැර ඇතැ

