ගල්නෑවේ රිය අනතුරකින් තරුණයන් තිදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඔවුන් යතුරුපැදියක යද්දී ගසක හැපී අනතුර සිදුවී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
ඔවුහු අවුරුදු 22, 18 හා 17 වියේ පසුවන්නෝ වෙති.