ඇමැති ජෝන් අගරදගුරු හමුවෙයි


සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (10) මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හමු වී ආශිර්වාද ලබා ගත්තේය.

දහම් පාසල් සඳහා කතෝලික සභාවට ලැබිය යුතු රුපියල් ලක්ෂ 120ක් ද ඇමැති වරයා අගරදගුරුතම්නට පිරි නැමීය.

DSC_0440 DSC_0448