‘තරුණ ජීවිතයට ආලෝකය‘


විශ්ව විද්‍යාල අධ්‍යාපන හා රාජ්‍ය ඇමැති  මොහාන් ලාල් ග්‍රේරූ මහතා අද (11) පෙරවරුවේ එම අමාත්‍යාංශයේ දී සියලු ආගමික පුජකයන්ගේ ආශිර්වාද හමුවේ වැඩ බාර ගත්තේය.

තරුණයන්ගේ ජිවිත ආලෝකවත් කිරිමටත් , ඔවුන්ගේ හැගිම් තේරුම් ගැනිමටත් ඔවුන් සමඟ එකට  වැඩ කරන්නට  පුළුවන්  බව ඇමැති  ප්‍රකාශ කළේය.

ලංකාව ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 2000 අතරට  රැගෙන ඒමට කටයුතු කරන බව ද විශ්ව විද්‍යාල අධ්‍යාපනය හා  රැකියා වෙළඳ පොළට උචිත පරිසරයක් සාදන  බව ග්‍රේරූ මහතා පැවසුවේය.

DSC_0504