මිනුවන්ගොඩ, මිරිස්වත්ත ප්‍රදේශයේ අද (10) සිදු වු රිය අනතුරින් බරපතල තුවාල ලබා ගමිපහ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල් පී.ඒ.ජී.එස්.එන්.පොල්ගොල්ල මහතා අද සවස මිය බව රොහලේ වෛද්‍ය අධිකාරී එචි.පී.ඩබිලිවි.හේවාපතිරණ මහතා කියයි.

