පේරාදෙණිය වෛද්‍ය පීඨයේ කායික වෛද්‍යවරියගේ ජිප් රථයේ අසුන මත රුපියල් 37,800 ක මුදල් හා ලිපි ලේඛන ඇතුළත් බෑගය සොරා ගත් බව කියන රෝගියෙක් අත් අඩංගුවට ගනු ලැබූ බව පේරාදෙණිය පොලිසිය පවසයි.
ගමන් බෑගය ගෙදර වත්තේ කැරට් පාත්තියක් මැද වළ දමා තිබු බවත් රුපියල් 37,800 නිවසේ තිබූ බවත් පොලිසිය කියයි.

