ව්‍යාජ බලපත්‍ර සහිතව අලි පැටියකු ළඟ තබා සිට රිමාන්ඩ් භාරයේ සිටින බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක හා එජ
දියත
රාධක්‍රිෂ්ණන් වැඩ බාරගනී
අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී.රාධක්‍රිෂ්ණන් අද (14) අධ්‍යාපන අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය. එම අවස්ථාවට අධ්‍යාප
‘දම්පල්තුමා ජාතික සමගියේ සංකේතයක්‘
අනගාරික ධර්මපාලතුමා සිංහල ජාතිය වෙනුවෙන් පමණක් කතා කළ වීරයකු විදියට ඇතැමුන් හැඳින්වුවත් තමා ඊට එකඟ වන්නේ නැතැ
මංගල සත්‍ය කොමිසමකුත් යෝජනා කරයි
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීයැයි කියන ප්‍රශ්නයට හොඳම විසඳුම දේශපාලන විසඳුමක් බවත්, දෙපැත්තේම පිරිස් එක්ව න
නව කෝටියක වංචාවක් ගැන ගෝඨාගෙන් ප්‍රශ්න කරයි
නාගරික සංවර්ධන අධිකාරියට අයත් පහත් බිම් ගොඩකිරීමේ මණ්ඩලයේ සිදුවීයැයි කියන රුපියල් කෝටි නවයක වංචාව ගැන කොල්ලුප
‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනී‘
අනගාරික ධර්මපාල සැමරුම පැවැති පන්නිපිටිය ධර්මපාල විදුහලට අද පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ අවධානය යොමු
අගරදගුරු - කතානායක හමුවක්
කතානායක කරු ජයසූරිය මහතා අද (14) පෙරවරුවේ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් හමුවිය. අගරදගුරු හමුවීමෙන් ප
ඉබ්බන්කටුව සංචාරක කලාපයට
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත්ව තිබුණු ඉපැරණි දඹුල්ල ඉබ්බන්කටුව සුසdන භුමිය දෙස් විදෙස් සංචාරකයන් ව
ලංකා වාර්තාව බදාදා ප්‍රසිද්ධ කරයි
ශ්‍රී ලංකාව සම්බන්ධ විමර්ශන වාර්තාව බදාදා (16) ප්‍රසිද්ධියට පත් කරන බව ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඩ් අ
දේශිය යාන්ත්‍රණයේ හැටි මංගල කියයි
විදේශ අමාත්‍ය මංගල සමරවීර අද (14) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සැසි වාරය අමතා විශේෂ ප්‍රකා
රට විරුවනට තලතාගෙන් තවත් සැලකිලි
විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය අද (14) පෙරවරුවේ තම අමාත්‍යංශයේදී වැඩ බාරගත්තාය. ශ්‍රී ලංකාවට වැඩි
විල්පත්තුවේ වන විනාශය තවමත්
ජාතික විල්පත්තු වනෝද්‍යානයේ හා තබ්බෝව අභය භූමියේ අක්කර සියයකට අධික ප්‍රදේශයක වන විනාශයක් සිදු කරමින් සංචාර
දැරිය කෙළෙසා මරා දාලා
කොටදෙණියාව බඩල්ගම අකරන්ගහදී මරා දැමුණු බව කියන සෙඳව්මි බක්මීදෙණිය දැරියගේ මරණය සිදුවී ඇත්තේ ගෙළ සිර කිරීමෙන්
උතුරු මැද හිටපු මාර්ග ලොක්කාගේ පෙත්සම ඉවතට
අනුරාධපුර ඔයාමඩුවේ 2012 වසරේ පැවැති දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව මාර්ගයක් අලූත් වැඩියා කිරීමේදි කෝ
බස්නාහිරින් කොඩිකාර විසිවේ
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා බස්නාහිර පළාත් මුදල් හා ක්‍රමසම්පාදන, ඉංජිනේරු සේවා, නීත
ආනන්දි සසිදරන් කැරැලි ගහයි
ජිනීවා මානව හිමිකම් කමිටුවේ සභාවාරයට තමන්ට සහභාගි වීමට දෙමළ ජාතික සන්ධානය අවසර ලබා නොදෙන්නේ නම් තමන් උතු
සජිත් තාත්තාගේ අඩි පාරේ යයි
නාගරික මධ්‍යම පාන්තිකයන් සඳහා නව නිවාස ලක්ෂ පහක් හා ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් නිවාස ඉදිකිරිම් ජංගම ස
මංගල මානව හිමිකම් කමිසුරු හමුවේ
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (13) ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කො
ගෙදර කුණු පාරේ : වෙන පාරකින් බඩේ
වාහනවලින් යන එන පිරිසක් හම්බන්තොට මහ ලේවාය උඩ පාර දෙපස කැලි කසළ බැහැර කරතියි කියති. මෙම මාර්ගය දෙපස පදිංචි
දෙමළ සන්ධානෙයි දෙමළ සංසදයයි ජිනීවා සමුළුවේ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගී වීම සඳහා ජිනීවා බලා ගොස් සිටින දෙමළ ජාතික සන්ධානයේ නිය
ඉන්දික ගුණවර්ධන මෙහෙවර නිම කරයි
ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ පතාක යෝධයකු වූ පිලිප් ගුණවර්ධන මහතාගේ පුත්‍රයකු වන ඉන්දික ගුණවර්ධන මහතා අභ
අරක්කු බිව්වම මැරෙනවාද?
මූණමල්දෙණිය රජයේ රෝහලේ ආයතනභාර වෛද්‍ය - රෝහණ කෑරගල විස්කි, බ්‍රැන්ඩි, ජින්, බියර්, අරක්කු හෝ කසිප්පු වේවා ම
වයඹ මහ ඇමැතිට අධ්‍යාපනය නෑ
වසර 30ක් තිස්සේ වයඹ මහ ඇමැති යටතේ තිබූ අධ්‍යාපන ඇමැති ධුරය සන්ධ්යකුමාර් රාජපක්ෂ මහතාට හිමි විය. එහි සෞඛ්&zwj
සක්විතිට තව නඩුවක්
2006 සහ 2008 අතර කාලයේ දී සක්විති හවුස් කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ තැන්පත්කරුවන්ගේ තැන්පතු රුපියල් 128468000ක් සම්බන්ධයෙන් ස
‘සීපා ගිවිසුම ගැන කථාවක්වත් නෑ‘
මෙවර ඉන්දියා සංචාරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පුළුල් ආර්ථික සහයෝගිතා ගිවිසුමක් (සීපා) ගැන සාකච්ඡාවක් හ
නාමල් රුවන්ට සුබපතයි
රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක රාජ්‍ය ඇමැති ලෙස පත්වීම ගැන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
‘මහින්දගේ ටීෂර්ට්/ කැප් ධීවර සංස්ථාවෙන් මුද්‍රණය කළා‘
‘පසුගිය කාලයේදී රාජ්‍ය ආයතනවලින් දේශපාලනයට සම්බන්ධ දේවල් මුද්‍රණය කිරීම සිදු වුණා. ඒක අලූත් දෙයක් නොවේ. ධීව
කරාටේ ගුරුට කරාටේ පහරක්
හැටන් දුම්රියපොළ අසල කරාතේ පන්තියකට පැන එහි උපදේශකවරයාට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්න්ධයෙන් හැටන් දුම්ර
ගෝඨයි නාමලුයි එෆ්සීඅයිඩියට එති
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරු මීට ටික වේලාවකට පෙර ප්‍රකා
‘ආරක්ෂාව යනු ගැඹුරු දෙයක්‘ - ආරක්ෂක ලේකම්
අපට හැම වෙලාවකදීම යම්කිසි තර්ජනයක් ඇතැයි කියා සිතා හැමවිටම ආරක්ෂාව තර කිරිම් කරන බවත් ආරක්ෂාව යනු ත්‍රස්තවාදී

