ලංකා වාර්තාව බදාදා ප්‍රසිද්ධ කරයි


ශ්‍රී  ලංකාව සම්බන්ධ විමර්ශන වාර්තාව බදාදා (16) ප්‍රසිද්ධියට පත් කරන බව ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළේය .

ස්විස්ටර්ලන්තයේ ජිනීවා  හි අද ඇරඹි ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරය නිල වශයෙන්  ස්වල්ප මොහතකට පෙර අරඹමින්  ඒ  මහතා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ අවසන් මාස කිහිපයේදී බරපතළ අපරාධ සිදුව ඇතැයි හෙළි වී ඇති බවද ඒ මහතා එහිදී කියා සිටියේය.