නාමල් රුවන්ට සුබපතයි


 

රුවන් විජයවර්ධන මහතා ආරක්ෂක රාජ්‍ය ඇමැති ලෙස පත්වීම ගැන හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සුබ පතයි.

‘ඔබට අප සහාය දෙනවා‘ යනුවෙන් ද ඔහු කියයි.