පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත්ව තිබුණු ඉපැරණි දඹුල්ල ඉබ්බන්කටුව සුසdන භුමිය දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගන්නා බව එහි අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා අද (14) දඹුල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

![DSC09163[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC091631.jpg)
![DSC09165[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC091651.jpg)
![DSC09171[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC091711.jpg)
![DSC09177[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC091771.jpg)
![DSC09179[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC091791.jpg)
