‘දම්පල්තුමා ජාතික සමගියේ සංකේතයක්‘


අනගාරික ධර්මපාලතුමා සිංහල ජාතිය වෙනුවෙන් පමණක් කතා කළ වීරයකු විදියට ඇතැමුන් හැඳින්වුවත් තමා ඊට එකඟ වන්නේ නැතැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (14) පන්නිපිටිය ධර්මපාල විදුහලේ පැවැති ධර්මපාලතුමන්ගේ 151 වැනි ජන්ම දින සැමරුම් උළෙලේදී පැවසීය.

වර්තමානයේ ඇතැම් දේශප්‍රේමීන් සහ ඇතැම් අන්තවාදීන් එම වැරදි විග්‍රහය කරන බව කී ජනපති ධර්මපාලතුමාට අවශ්‍යවී තිබුණේ එතුමා ජීවත්වූ යුගය තුළ රටේ සියලු දෙනා අතරේ සමගිය ගොඩනගමින් ජාතියක් ලෙස ඉදිරියට යන්නේ කෙසේද යන කරුණ ඉටු කර ගැනීම බව සඳහන් කළේය.

dharmapala_2015914_DSC0007 dharmapala_2015914_DSC00072 dharmapala_2015914_DSC00073 dharmapala_2015914_DSC00074 dharmapala_2015914_DSC00075 dharmapala_2015914_DSC00076 dharmapala_2015914_DSC00077