නාගරික මධ්‍යම පාන්තිකයන් සඳහා නව නිවාස ලක්ෂ පහක් හා ප්‍රා දේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් නිවාස ඉදිකිරිම් ජංගම සේවා ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ඉදිරි වසර පහක කාල සීමාවේ ඓතිහාසික නිවාස විප්ලවයක් දියත් කරන බව රජයේ නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (14) බත්තරමුල්ල පිහිටි සෙත්සිරිපායේ පිහිටි සිය අමාත්‍යාංශයේ දී ධුරයේ වැඩ කටයුතු ආරම්භ කරමින් ප්‍රකාශ කළේය.






