දැරිය කෙළෙසා මරා දාලා


කොටදෙණියාව බඩල්ගම අකරන්ගහදී මරා දැමුණු බව කියන සෙඳව්මි බක්මීදෙණිය දැරියගේ මරණය සිදුවී ඇත්තේ ගෙළ සිර කිරීමෙන් බව මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරී එක් එම් එන් රුල්හක් මහතා පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තීරණය කළේය.

ඇය අපයෝජනයට ලක්ව ඇතැයි ද එහි දී හෙළි වී ඇත.