විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය අද (14) පෙරවරුවේ තම අමාත්‍යංශයේදී වැඩ බාරගත්තාය.
ශ්‍රී ලංකාවට වැඩියෙන්ම රට සල්ලි උපයන අංශයක් ලෙස විදේශ රැකියා ශ්‍රමිකයන්ට මීට වඩා සැලකිලි ලැබිය යුතු බවත් විදේශගත වීමට පෙර ලබාදෙන දින 21ක පුහුණුව මාස තුනක් දක්වාත් දිගු කරන බවත් අතුකෝරළ මහත්මිය වැඩ බාරගනිමින් පැවසුවාය.



