නාගරික සංවර්ධන අධිකාරියට අයත් පහත් බිම් ගොඩකිරීමේ මණ්ඩලයේ සිදුවීයැයි කියන රුපියල් කෝටි නවයක වංචාව ගැන කොල්ලුපිටියේ මූල්‍ය වංචා විමර්ශන ඒකකය අද (14) හිටපු රාජක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර පිටව ගියේය.

