‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනී‘


 අනගාරික ධර්මපාල සැමරුම පැවැති පන්නිපිටිය ධර්මපාල විදුහලට අද පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ අවධානය යොමු කර ගැනීමට මාපිය යුවළක් දැරූ උත්සාහයට පොලිසියේ යකඩ ගොඩක් හරස් වූ බව කියති.

විදුහලේ ආදි සිසුවකු වන වයි ඩී රණසිංහ මහතා තම දරුවාට පාසලක් නැති නිසා ජනපති එද්දී පාසල ඉදිරිපිට සිය දුක්ගැනවිල්ල කියන්නට ආ ඔහු ජනපතිට නොපෙනෙන විදියට ජිප් රියක් හරස් කර තිබූ බව ඔහු කියයි.

විදුහලේ ප්‍රකාශකයකු පැවසුවේ පාසලට ඇතුළු කර ගත හැකි සංඛ්‍යාව 300ක් වුවත් 2000කට අධික ඉල්ලුම්පත් ලැබී ඇති බවයි. ඒත් පාසලට අවමන් කරමින් මේ විදියට පාරේ වාඩි වී සිටීමෙන් දරුවාට පාසලක් ලබා ගත හැකිදැයි ප්‍රශ්නයක් මතුවන බව ඔහු කියයි.

DSC07707[1]12

DSC07686[1]  DSC07718[1] vlcsnap-2015-09-14-13h02m05s187[1]