අනුරාධපුර ඔයාමඩුවේ 2012 වසරේ පැවැති දැයට කිරුළ ජාතික ප‍්‍රදර්ශනයට සමගාමීව මාර්ගයක් අලූත් වැඩියා කිරීමේදි කෝටි ගණනක මූල්‍ය වංචාවක් සිදු කළ බව පවසමින් තමන් සේවයෙන් නෙරපමින් උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරිවරයා නිකුත් කර ඇති ලිපිය බල රහිත කිරිමේ සර්ටියෝරාරි රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා එම අධිකාරියේ හිටපු වැඩ බලන සාමාන්‍යධිකාරිවරයා අනුරාධපුර මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම නඩු ගාස්තු වලට යටත්ව නිෂ්ප‍්‍රභ කිරිමට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ධමිමික ගනේපොල මහතා නියෝග කළේය.

