කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොතලාවල අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ අද (13) සවස දැඩි වාහන තදබදයක් පැවැති බව රියදුරෝ ක
දියත
මොනරාගල පවන රළු වෙයි
මොනරාගල ප්‍රදේශයේ ඇතිවූ දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් මොනරාගල මහ රෝහලට ගස් කඩා වැටී දෙදෙනකු තුවාල ලබා ඇතැයි රෝ
දළඳා කරඬුව කාන්තා කලිසමේ
දළදා කරඬුව වඩම්මන ඇත් රජු සහිත කාන්තා ඇඳුම් මහනුවර දළඳා මාළිගාව ඉදිරිපිට පදික වේදිකාවල අලෙවි කරන ආකාරය එසැණ කැම
උක් ගොවියා ගින්නට කොටුවී මරුමුවේ
සෙවණගල 84 හැවිරිදි ගොවියකු සිය උක් වගාවේදී ගින්නකට හසුවී මිය ගිය බව පොලිසිය කියයි. උක් ගස් කපා ගත් පසු ගිනි තබන
මානව හිමිකම් සමුළුව හෙට සිට
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි වාර්ෂික මහ සභා සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි මාන
මහින්ද මුහුදේ
හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පාසිකුඩා මුහුදු තීර
අන්තරේ නව කැඳවුම්කරු ලහිරු
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ නව කැඳවුම්කරු ලෙස රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති
ශ්‍රී ලංකාවට තීරණාත්මක කාලයක් එළැඹෙයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට නැගී ඇති යුධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට ප
‘චැනල් ෆෝ‘ අලුත් සෙල්ලමක
යුද්ධයේ අවසන් අදියරේදී ශ්‍රී ලංකාවේ යුද අපරාධ හා මානව හිමිකම් කඩවී ඇති හෙයින් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට එරෙ
‘පවුල් පාලනය වෙනුවට ආ හවුල් පාලනය ගැන සැකයි‘
පවුල් පාලනය වෙනුවට බලයට ආ හවුල් පාලනය ජනතාවට ලබාදුන් පොරොන්දු සියල්ල උල්ලංඝනය කරමින් සැක සහිත ගමනක යමින් සිටින
අධිවේගේ යන හරක් ගැන හොයයි
නවීන පන්නයේ වෑන් රථ වලින් දක්ෂිණ අධිවේගී මාර්ගය උපයෝගී කරගෙන ගවයින් ප්‍රවාහනය කිරීම හේතුවෙන් ඒ පිළිබඳ විම
පොලිස් පොතෙන්
බෙලිඅත්තේ සහ වීරකැටියේ නීති විරෝධි ලෙස මත්පැන් සහ ගංජා ළඟ තබාගත් පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව තංගල
විදේශ ඇමැති හා මානව හිමිකම් මහ කොමසාරිස් හමුවක්
විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් අතර විශේ
ඇඳුම් හොරාට පොලිසිය අන්දන්න බැරිවෙයි
පානදුර වත්තල්පොළ ඇඟළුම් කම්හලක ලක්ෂ 5ක නිමි ඇඳුම් සොරාගෙන ගල්කිස්ස ප්‍රදේශයේ අලෙවි කළ අයකු අත් අඩංගුවට ගත් බව ප
ගම්පහ අත්පන්දු ශුරයෙක් සමුගනී
70 හා 80 දශකයේ අත්පන්දු ක්‍රිඩාවේ සුප්‍රසිද්ධ ගම්පහ සෙන්ට්‍රල් ක්‍රීඩා සමාජයේ අත් පන්දු ක්‍රිඩාවට එක් වෙමි
අතුරුදන්වූ දැරියගේ සිරුර හමුවෙයි
ගම්පහ කොටදෙණියාව ප්‍රදේශයේදී සෙනසුරාදා (12) අතුරුදන්වූ 5 හැවිරිදි දැරියගේ සිරුර නිවස අසල වතු යායක ඇළ ඉවුරක තිබ
ගයන්ත/අර්ජුන මහ නායක හිමිවරු බැහැ දකිති
තොරතුරු දැනගැනීමේ පනත පසුගිය රජයේ දින 100 තුල ක්‍රියාත්මක කිරිමට ගොඩාක් වෙහෙසක් ගෙන කටයුතු කළ බවත් ඉදිරි කාලය
බැංකුව කඩද්දිම සොරා අසුවේ
ඉංගිරිය බැංකුවේ සුරක්ෂිතාගාරය කැඩීමට ආ මිනීපෙට්ටි සාප්පුකරුවෙකුගේ පුතා අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. ය
පිරවුම්හලේ සේප්පුව හොරුන් අතේ
බංඩාරගම ඉන්ධන පිරවුම්හලේ සේප්පුව අද අළුයම පැහැරගෙන ඇතැයි පොලීසිය කියයි.
ජම්පටාවීදියේ කතකට වෙඩි
කොටහේන ජම්පටා වීදියේ කතක මින් මද වේලාවකට පෙර වෙඩි තබා මරා දමා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ලක්ෂ 30 ක රන් අර පැත්තෙන් එළියට
රුපියල් ලක්ෂ 30 ත් වටිනා රන් කැබලි 6 ක් ගුද මාර්ගයේ සඟවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් ක
නල්ලූර් අවසන් ජූජාවට බැතිමත්හු ලක්ෂ ගණනක්
යාපනය නල්ලූර් කන්දස්වාමි කොවිලේ වාර්ෂික අවසන් දේව මෙහෙය ලක්ෂ ගණනක් වූ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූහ.
නිමල් දුම්රියෙන් බදුලු යයි
උඩරට දුම්රිය මාර්ගයේ දැනට පවතින අඩුපාඩුකම් සොයා බැලීම සඳහා ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උඩ
කෙසෙල්වතේ ගැටුමකින් හතක් රෝහලේ
පිටකොටුව කෙසෙල්වත්තේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් හත් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාල ලැබූවන් අ
බලු මස් කාලා මනි බඩු වෙළෙන්දා රෝහළේ
බල්ලෙකුගේ අමු මස් ශරීර ගත වු බව කියන මනි බඩු වෙළෙන්දෙකු දඹුල්ල රෝහළට ඇතුලත් කළ බව රෝහල් ආරංචි කියයි. සිහිසුන්
පොලිස් පොතෙන්
ගල්කිරියාගම මුල්පතගම දී සුඛෝපභෝගී රියක් පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි ගමන් ගත් ව්‍යාපාරිකයකු මියගිය බව පොලිස
සිරකරු සමරුම් කොඩිය ජනපතිට
ශ්‍රී ලංකා සිරකරු සුබසාධන සංගමයට ආධාර පිණිස වාර්ෂිකව එළිදැක්වෙන සිරකරු සැමරුම් දින කොඩියේ පළමු කොඩිය ශ්‍රී ල
ඇමරිකා ඩොලර් මල්ල බැංකොක් නොයයි
රුපියල් තිස්පන් ලක්ෂ තිස් දහස් හත්සිය අසුපහක් වටිනා ඇමරිකානු ඩොලර් විසිපන්දහසක් රැගෙන බැංකොක් බලා යාමට පැමිණි
අනතුරින් තරුණයන් දෙදෙනකු මරුට
වැල්ලවාය - මොණරාගල පාරේ බුත්තල කුකුල්කොටුවේ දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් යතුරුපැදියේ ගිය තරුණයන් දෙදෙනකු ම
අලි ප්‍රහාරයකින් තවත් මරණයක්
පොළොන්නරුවේ සුංගාවිල පරණගම දී වල් අලියකු පහරදීමෙන් 53 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

