ගම්පහ කොටදෙණියාව ප්‍රදේශයේදී සෙනසුරාදා (12) අතුරුදන්වූ 5 හැවිරිදි දැරියගේ සිරුර නිවස අසල වතු යායක ඇළ ඉවුරක තිබී සොයාගත් බව පොලිසිය පවසයි.
දැරිය සොයා පරීක්ෂණ සිදුකළ පොලිසියට අද පෙරවරුවේ ඇගේ නිරුවත් මළ සිරුර එම ප්‍රදේශයේ අකරංගහ සමූපකාරය ඉදිරිපිට අරවින්දවත්ත ඇළ ඉවුරකින් හමුවී ඇත. දැරිය ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

![SAM_4673[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/SAM_46731.jpg)
![SAM_4675[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/SAM_46751.jpg)
![SAM_4695[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/SAM_46951.jpg)

![DSC_0163[1]57](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_0163157.jpg)
![DSC_0159_1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_0159_11.jpg)
![DSC_0161[1]12](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC_0161112.jpg)
