අනතුරින් තරුණයන් දෙදෙනකු මරුට


වැල්ලවාය - මොණරාගල පාරේ බුත්තල කුකුල්කොටුවේ දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් යතුරුපැදියේ ගිය තරුණයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. බරපතල තුවාල ලැබූ තවත් පුද්ගලයකු බුත්තල රෝහලට ඇතුලත්කරනු ලැබ සිටියි.