යාපනය නල්ලූර් කන්දස්වාමි කොවිලේ වාර්ෂික අවසන් දේව මෙහෙය ලක්ෂ ගණනක් වූ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූහ. බැතිමත්හු පුද පූජාවන්ද භාරහාර ඔප්පු කිරීම් ද විශේෂ දේව පූජාවේදී සිදු කළහ.