හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පාසිකුඩා මුහුදු තීරයේ තම පවුලේ අය සමග විනෝද වන ඡායාරූප නාමල් රාජපක්ෂ මහතා තම ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවියේ පළ කර තිබුණි..
පාසිකුඩා මුහුදු තීරයේ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ පිරිස විනෝදයෙන් කාලය ගත කරන ආකාරය මෙන්ම හිටපු ජනපති බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මියද එම විවේක සමය ගත කරන්නට ගොස් සිටියාය.






