දළඳා කරඬුව කාන්තා කලිසමේ


දළදා කරඬුව වඩම්මන ඇත් රජු සහිත කාන්තා ඇඳුම් මහනුවර දළඳා මාළිගාව ඉදිරිපිට පදික වේදිකාවල අලෙවි කරන ආකාරය එසැණ කැමරා ශිල්පියාට දැකගත හැකි විය.

වෙනත් කාන්තා ඇඳුම් අතරේ මෙම ඇඳුම් සඟවා තිබූ අතර විවිධ මිල ගණන් වලට ඒවා අලෙවි කිරීම සිදුවිය. දළදා කරඬුව වඩම්මන ආකාරය දිස්වන පරිදි කාන්තා යට කය  ඇඳුම් මෙසේ නිමවා ඇත.

Ladies-lungi_2015913DSC09062 Ladies-lungi_2015913DSC09062-2 Ladies-lungi_2015913DSC09062-3 Ladies-lungi_2015913DSC09062-4