ව්‍යාජ බලපත්‍ර සහිතව අලි පැටවකු ළඟ තබා ගත්තැයි සැකපිට බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක එජාප පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනී වීරසිංහ මහත්මිය විසින් සඳුදා (14) තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.