ගංවතුර උතුරු ජපානයේ පැත්තක් වනසයි


උතුරු ජපානයේ එතාවු ගඟ පිටාර ගැලීමෙන්  සෙන්දායි නගරය ද ගංවතුරෙන් යට වී තෙවැනි දිනටත්  බරපතල ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ජපාන රජය පවසයි.  දැනට හර ලක්ෂයක් දෙනා  උන්හිටි තැන්වලින් ආරකෂක ස්ථාන කරා පිටත් කළ බවත් 880 දෙනකු පමණ  වාහා ඉවත් කිරීමට පියවරගත් බවත්  ජපානය කියයි. බාලා සිටියදී වාගේ  ගංවතුර ඉහළ යාම නිසා   සිය ගම්බිම්වලින් ඉවත් වන ලෙස දසලක්ෂයකට  දන්වා ඇත. සමහර නිවෙස්වල වහලය දක්වා යටවී ඇත. මහමග ගමන් කරමින් සිටයදී එකවරම ගංවතුර ඇති වීම නිසා ඉන් බේරීමට ඇත්ම් පිරිස් තම වාහන මතට නැග්ගාහ. ආපදාවනට ලක් වූවන්  බේරා ගැනීමට ජපාන ගුවන් හමුදාව හෙළිකොප්ටර් යෙදාවා ඇත.

15 16  17 18 19 20 21 22 23 24 25 26 27 28 29