‘ලංකාව දියුණු රාජ්‍යයක් කරනවා‘


නොදියුණු රාජ්‍යයක සිට  දියුණු රාජ්‍යයකට  අපේ ජිවිත කාලයේදී මේ රට මෙහෙය වීම අරමුණ බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (11) වැඩ බාර ගනිමින් පැවසීය.

සේනාරත්න මහතා වැඩ බාර ගැනීමේ අවස්ථාවට හිටපු සෞඛ්‍ය ඇමැතිවරයකු ද වන මෛත්‍රීපාල සිරිසේන ජනපති ද සහභාගී විය.

“ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස ,යහපාලනය කියන්නේ මේ රටේ මිනිස්සුන්ගේ අයිතියක් . ඒවා මිනිසුන්ට ලැබිය යුතුයි.  ඒවා නොලැබෙන්නේ අපි තවමත් නොදියුණු රාජ්‍යක් නිසයි.  ‘

IMG_8074 IMG_8116 IMG_8198 IMG_8230 IMG_8271