වයස අවුරුදු 30 ක පමණ නාදුනන තරුණයකුගේ මළ සිරුරක් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට කාණුවකින් තිබී හමුවූ බව කුරුණෑගල පොලිසිය පවසයි. ඔහුගේ ගෙළේ රන් මාලයක් විය.