වැස්ස ගමන් බිමන් පමා කරයි


අද අලුයම සිට පැවැති වැස්සත් සමග කොළඹ හා අවට පෙදෙස්වල දැඩි වාහන තදබදයක් ඇති විය.

බොහෝ රියදුරන් මංතීරුව නොසලකා රිංගන්නට යාම නිසා තදබදය තවත් වැඩි විය.

ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය අසල සිට ඇස්වාට්ටුවට පැමිණීමට අඩු ගණනේ පැය එක හමාරකටත් වඩා ගතවූ බව බොහෝ දෙනෙක් කියති.

20150911_095705 20150911_0957220159112 20150911_0959020159112

webrain_2015911DSC_8190 webrain_2015911DSC_8193