ආරක්ෂක මාණ්ඩලිත ප්‍රධානී නව ආරක්ෂක ලේකම් හමුවේ


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා  නව ආරක‍්ෂක ලේකම්වරයා ලෙස පත්වූ කරුණාසේන හෙටිටිආරචිචි මහතා හමු විය.

අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා ආරක‍්ෂක ලේකම්වරයා  සුහද කතාබහක නිරත වු අතර මෙහිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා මෙම හමුව සිහිපත් විම පිණිස සමරු ඵලකයක් පිලිගන්වන ලදි. 

 1