දයාසිරි ක්‍රිකට් ආයතනයේ


නව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අද (11) උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් ඔහු පිළිගනු ලැබූ අතර ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් බලධාරීන් සමග විශේෂ සාකච්ඡාවක නිරතවීමටද ඇමැතිවරයා කටයුතු යොදා තිබිණි.

daya_2015911pi3 daya_2015911pic1 daya_2015911pic2 daya_2015911pic4 daya_2015911pic45