පෞද්ගලික විශ්ව විද්‍යාල වසා දමන ලෙසත් අධ්‍යාපනය මුදලට නොවිකුණන ලෙසත් සිසු මර්දනය නවත්වන ලෙසත් අන්තර් විශ්ව ව
දියත
පොදු රද සමුළුවට මෝල්ටාවේ සියල්ල සූදානම්
මෝල්ටාවේ පැවැත්වෙන 24 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගී වීම සඳහා සිය වල්ලභ කුමාරයා වන පිලිප් කුමරු සමග මෝ
මූද සූරං කතියි ධීවරයෝ විරෝධයේ
තහනම් දැල් හා ආම්පන්න යොදා ධීවර කර්මාන්තයේ යෙදීමෙන් මාළු පැටවුන්, බිත්තර ඇතුළු මුහුදු සම්පත් වැනසී යතියි විරෝධ
ජගත් පුෂ්පකුමාර/බිරිය ජනපති කොමිසමේ
පොල් සංවර්ධන මණ්ඩලයේ රුපියල් ලක්ෂ 50කට අධික මුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමති සහ ඌව පළාත් ව
උතුරේ පාසල් වසා දමයි
උතුරේ සියලු පාසල් අද (27) වසා දැමීමට පියවර ගත් බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. උතුරේ අධ්‍යාපන අමාත්
අධ්‍යක්ෂට පහර දුන්නැයි කාර්මික ශිල්පියා අත්අඩංගුවට
පුත්තලම මුළික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතාගේ රාජකාරියට බාධා කරමින් පහර දුන්නැයි කියන සිද්ධි
‘‘පොලිසිය සීමාව ඉක්මවලා“
උසස් ගණකාධිකරණ පාඨමාලා සිසුන්ගේ උද්ඝෝෂණය විසුරුවා හැරීමේ දී පොලිසිය තම සිමා ඉක්මවා කටයුතු කර ඇතැයි තහවුරු වූ 
අද රාත්‍රියේ බඩු මිල අඩුවෙයි ?
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමේ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත්කිරිමට නියමිත බව පාරිභෝගික අධිකා
පොදු රද ලේකම් මෛත්‍රී ගුණ වනයි
පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධූර කාලයේ දි ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රජාතන්ත්රවාදය
ඒ සම්මානය මට හීනයක් වගේ...
මේ මිෂෙල් හර්ෆ්ට්ස් ගැන අපි මීට පෙර කතා කළේ ”කර්ම” චිත්‍රපටය නිසයි. එහි ප්‍රධාන චරිතයක් රඟ
කුඩු විකුණන්න ගිය දෙන්නෙක් කුඩූවේ
හබරණ නගරයේදී අලෙවි කිරීම සදහා හොරෝයින් මත්කුඩු පැකට් දෙකක් ළඟ තබා ගත් බව කියන සංචාරක ජිප් රියදුරකු හා තවත් අයකු
කෝප් කමිටුව හඳුන්නෙත්තිට
පාර්ලිමේන්තු රාජ්‍ය වසාය පොදු කාරක සභාවේ සභාපතිධූරයට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති
බිරිය මැරූ සෙබළා පෝරකේට
දික්කසාද බිරියගේ ගෙළ සිරකර මැරූ හිටපු යුද හමුදා සෙබළ සුසන්ත ගාමිණීට පානදුර මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහ
මං තීරු නීති කැඩූ 725 කට නඩු
අද උදේ 6.00 සිට සවස 4.00 දක්වා කොළඹ නගරයේ මාර්ග කිහිපයක හා ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ මං තීරු නීතිය කඩ කළ රියදුරන් 725කට එ
ගංඟාවලට කුණු දැමූ නවයක් උසාවියට
කැලණි ගඟට සහ බොල්ගොඩ ගඟට කැළි කසල දැමීයැයි කැලණිය සේදවත්තේ සහ පානදුර කෙසෙල්වත්තේ නව දෙනෙක් පොලිස් නාවික කොට්ඨා
ලක් ජනපතිගෙන් සභාපතිකම මෝල්ටාවට
පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් 53 අතර සිටින කුඩා රාජ්‍ය 31 රැක ගැනීමට මෝල්ටාව විශේෂ පරිශ්‍රමයක් දරණ බව මෝල්ටා අගමැති
මිද්දෙනිය පැත්තේ සැඩ සුළං ගෙවල් කඩයි
මිද්දෙනිය ජුලම්පිටිය හරහා හමා ගිය සැඩ සුළඟකින් ගස් කඩා වැටී මුරුතවෙල, ඕමාරේ, ගලහිටිය හා කෝබඩ ගම්වල නිවාස 10කට පමණ
හතරෙ සිසුන්ට පරණ ගණිතෙ
පාසල් අවසන් වාර පරීක්ෂණය වෙනුවෙන් කොළඹ කලාපයේ හතර වැනි ශ්‍රේණියේ සිසුන්ට අද ලබා දී ඇත්තේ 2014 වසරේ ගණිතය ප්‍රශ්න
‘රටේ ලොකුම ප්රශ්නය පරාජිත මන්ත්‍රීන් පත්කිරීමද?‘
රටේ ලොකුම ප්රශ්නය පරාජිත මන්ත්‍රීන් පත් කිරීමදැයි ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා අද (26) පැවැති මාධ්‍ය හමුව
නිල්වලා ගඟ පිටාර ගලයි
නිල්වලා ගඟ ස්ථාන කිහිපයකින් පිටාර ගලා ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. බදාදා රාත්‍රී මොරවක දෙණියාය ප්
අයියා මලෝ ගස්
1999 දී රාජගිරිය බණ්ඩාරනායකපුරයේ නොයෙල් ඇන්තනී ඇල්බට් මරා දැමූ එල් වී ටිරෝන් හා එල් වී ඩිල්ශාන් අයියාමලෝ දෙදෙනාට
මාලබේ සිසුහු උසාවි යති
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ (සයිටම්) රජයේ රෝහල්හි සායනික පුහුණුව ලබා දීමට අධිකරණය හමුවේ දුන
පොලිස් පොතෙන්
දෙමටගොඩ මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණය අසළ කුණු ඇළේ තිබී පිරිමි මළසිරුරක් සොයා ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි.
‘‘පොලිසිය බොරු නඩු පටලවනවා : වෙඩි තබා මැරූ තරුණයන් ගැන පරීක්ෂණත් නෑ‘‘
පිරිසිදු පානීය ජලය ඉල්ලා 2013 සැප්තැම්බරයේ දී උද්ඝෝෂණය කරද්දී වැලිවේරිය ඌරුවල සභාවේ පන්සලට පහර දුන්නේයැයි රතුපස
පෙළපාළිය පොල්දූවෙන් නවතී
පාර්ලිමේන්තු පාරට පෙළපාළියකින් පැමිණි රැකියා විරහිත උපාධිධාරී සංගමය එහි නතරවූ අතර ඔවුන්ගේ නියෝජිතයන් හය ද
‘අර්ථසාධකයට අත තියන්න දෙන්නේ නෑ‘
සේවක අර්ථ සාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල එක් කිරීමට රජය ගන්නා උත්සාහයට එරෙහිව ලබන 31 වැනිදා සිට වි
හිමි තුන් නමක් ළඟ හොර අලි පැටවු
කූඨ ලේඛන සකසා අලි පැටවුන් තිදෙනකු සන්තකයේ තබා ගත්තැයි භික්ෂූන් තුන් නමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොල
ලලිත් ඇතුලත්මුදලි හිටියානම් හැත්තෑ නවයයි
විශ්ව විද්‍යාල “මහපොළ” ශිෂ්‍යත්ව ක්රමයේ නිර්මාතෘ මෙන්ම හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකු වු ලලිත් ඇත
පැරණි යකඩ එකතු කරන්නෝ ගාල්ලේ වීදි බසිති
මෙවර අයවැයෙන් පිලට් නමැති යකඩ පොලු සඳහා ආනයනික බදු සහන ලබාදීම හේතුවෙන් මෙරට අබලි යකඩ එකතුකරන්නන්ගේ රැකියා අනතු
කුමාර්ට නිදහස ඉල්ලා 10ක් අට්ටාලයේ
පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නිදහස් කර ශ්‍රී ලංකාවේ දේශපාලනය කිරීමේ අයිතිය දෙන්නැයි ඉල්ලමින් පෙරට

